SaleHot

රු1,040.00

වෙස්ටවේ මහත්මියගේ මරණය – THE DEATH OF MRS WESTAWAY

ඇගේ මිත්තණියගෙන් සැලකිය යුතු බූදලයක් උරුම වී ඇති බව කියා අනපේක්ෂිත ලිපියක් ලැබුණු විට, හැරියට් වෙස්ටවේට එය දැනුණේ ඇගේ යාච්ඤාවන්ට දෙවියන්ගෙන් ලැබුණු පිළිතුරක් මෙනි. ගිනි පොලීකරුවකුගෙන් ණයට ගෙන සිටි ඇය, ඔවුන්ගේ ආක්‍රමණශීලී තර්ජනවලින් බිය වැදී සිටියාය. ඈට හැකි තරම් ඉක්මනින් මුදල් ලබා ගැනීමට අවශ්‍ය වී තිබිණි.

Reviews

There are no reviews yet.

Be the first to review “වෙස්ටවේ මහත්මියගේ මරණය – THE DEATH OF MRS WESTAWAY”

Your email address will not be published. Required fields are marked *