Sale

රු560.00

කරදරකාර රමෝනා – RAMONA THE PEST

රමෝනා කුම්බිට බාලාංශ පන්තිය ඉමහත් සතුට ගෙන දෙන තැනක් විය. ඈ ඩේවි නම් කුඩා පිරිමි ළමයාට කොතරම් කැමති වීද යත්, ඔහු සිපගන්නට ඈට ඕනෑ විය. ඈ සූසන්ගේ ලස්සණ කොණ්ඩ කැරලිවලට කොතරම් ආස කළාද යත්, බෝයිං ගා පනින අයුරු බැලීම සඳහා ඒ කොණ්ඩ කැරලිවලින් අදින්නට ඈට ඕනෑ විය. නිශ්චලව වාඩිවී සිටියොත් ඈට ප්‍රසන්ට් එකක් දෙන  බව පවා ඇගේ ගුරුතුමිය කීවාය.

Reviews

There are no reviews yet.

Be the first to review “කරදරකාර රමෝනා – RAMONA THE PEST”

Your email address will not be published. Required fields are marked *