Sale

රු960.00

රමෝනා කුම්බි, වයස අවුරුදු 8 යි – RAMONA QUIMBY, AGE 8

දැන් තුන්වැනි ශ්‍රේණියේ සිටින රමෝනා අලුත් පාසලකට යන අතර, ඈට අලුත් මිතුරු මිතුරියන් හඳුනාගන්නට ලැබෙයි. රමෝනා, අම්මා රැකියාවට ගොස් සිටින අතරේ, පාසලෙන් පසු ඈ බලාගන්නා කෙම්ප් මහත්මිය සමග සහයෝගයෙන් වැඩ කර, විලා ජීන් සමග සෙල්ලම් කළ යුතුය.

Reviews

There are no reviews yet.

Be the first to review “රමෝනා කුම්බි, වයස අවුරුදු 8 යි – RAMONA QUIMBY, AGE 8”

Your email address will not be published. Required fields are marked *