Sale

රු560.00

රමෝනා සහ ඇගේ අම්මා – RAMONA AND HER MOTHER

කුම්බි මහතාට අලුත් රැකියාවක් ලැබී ඇති අතර, අම්මාත්, තාත්තාත් දෙදෙනාම රැකියාවට ගොස් සිටින අතරේ තනිවම නිවසට වී සිටින්නට රමෝනා තවම පොඩි වැඩිය. එබැවින් පාසල නිම වූ පසු ඈ හෝවිගේ නිවසට යන අතර, එහි සිටින කරදරකාර විලා ජීන් සමග ළදරු සෙල්ලම්වල යෙදෙන්නට දැන් ඈ ලොකු වැඩිය. වැඩුණු ළමයකු මෙන් හැසිරෙන්නට ඈ උත්සාහ කරන නමුත්, ඈට ඇත්තටම ඕනෑ වී ඇත්තේ ඇගේ අම්මාගේ පුංචි හා පැටියා වී ඉන්නට පමණි.

Reviews

There are no reviews yet.

Be the first to review “රමෝනා සහ ඇගේ අම්මා – RAMONA AND HER MOTHER”

Your email address will not be published. Required fields are marked *