Sale

රු960.00

රමෝනා සහ ඇගේ තාත්තා – RAMONA AND HER FATHER

තාත්තාට රැකියාව අහිමි වී ගිය විට, රමෝනා පවුලේ අයට උදව් වන්නට තීරණය කරයි. රූපවාහිනී වෙළඳ දැන්වීමක පෙනී සිටීමෙන් සමහරවිට ඈට ඩොලර් මිලියනයක් උපයා ගන්නට හැකි වනු ඇත. නැතිනම් මුදල් ඉතිරි කර ගැනීම සඳහා තාත්තාගේ දුම්බීම නවත්තා ගන්නට ඈට හැකි වනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “රමෝනා සහ ඇගේ තාත්තා – RAMONA AND HER FATHER”

Your email address will not be published. Required fields are marked *