Sale

රු520.00

ක්ලෙමන්ටයින් රෝස් සහ හදිසියේ ආ අමුත්තා – CLEMENTINE ROSE AND THE SURPRISE VISITOR

සිය මව මව ක්ලැරිසා ආර් යාවත්, ප්‍රධාන සේවකයා වන ඩිග්බි පර් ට්විස්ට්ල් සහ ලැවැන්ඩර් යනුවෙන් හඳුන්වන ඉතා සුරතල් කුරු පුංචි ඌරු නෑම්බියකුත් සමග පෙන්බර් ති ෆ්ලොස් ගමේ, ගරා වැටුණු විශාල වළව්වක ජීවත් වන ලස්සණ කුඩා දැරියක් ජීවත් වෙයි. ක්ලෙමන්ටයින් ගේ නපුරු ආච්චි මම්මා බලාපොරොත්තු නොවූ ලෙස එහි ආ විට, නිවසේ මහා අවුලක් ඇති වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “ක්ලෙමන්ටයින් රෝස් සහ හදිසියේ ආ අමුත්තා – CLEMENTINE ROSE AND THE SURPRISE VISITOR”

Your email address will not be published. Required fields are marked *