Sale

රු960.00

ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන්ගේ දිනය දා සිදු වූ ඇබැද්දිය – CLEMENTINE ROSE AND THE PET DAY DISASTER

ක්ලෙමන්ටයින් රෝස් මහත් උද්යෝගයට පත් වී සිටියි. ඈ ඇගේ හොඳම මිතුරියන් වන සෝෆි සහ පොපී සමග පාසල් යන්නට පටන් ගන්නා අතර ඈට ඉවසිල්ලක් නැත. එහෙත් එහි ගිය විට ඈට ලැබෙන්නේ සැර, නිතර කෑගසන ගුරුවරියකි. ඊළඟට මුල් වරට හමුවූ මොහොතේ පටන්, ඈට හිංසා පීඩා කිරීමෙන් විනෝද වන ඇන්ගස් නම් දඟකාර පිරිමි ළමයෙක්ද ඇගේ පන්තියේ සිටියි.

Reviews

There are no reviews yet.

Be the first to review “ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන්ගේ දිනය දා සිදු වූ ඇබැද්දිය – CLEMENTINE ROSE AND THE PET DAY DISASTER”

Your email address will not be published. Required fields are marked *