Sale

රු1,920.00

ඌව නම් මිනිසා

ඌවට ඕනෑ සැනසිල්ලේ මැරෙන්නටය. ඔහු සිවු වතාවක් සිය දිවි නසාගන්නට උත්සාහ කරන නමුත් ඒ හැම වතාවකම ඔහුගේ උත්සාහය වරදියි. ඔහුගේ අසල්වැසියෝ නිරන්තරයෙන් ඔහු ගැන විපරම් කරමින් උදව් ඉල්ලමින් එති. තමාට මේ මෝඩයින්ගෙන් ගැලවීමක් නෑතැයි ඔහු තැවෙයි.
මිනිස් සබඳතා අපූරු ලෙස විස්තර කරමින් හාස්යය, ආදරය සහ දයාව කැටි කර ලියන ලද මේ හෘද සංවේදි නවකතාව ඔබ කියවිය යුතුම නවකතාවකි.

Reviews

There are no reviews yet.

Be the first to review “ඌව නම් මිනිසා”

Your email address will not be published. Required fields are marked *